2012/02/27

සොදුරු ඇරයුම




ඔබ කිසිදා දැක නැති
කිසිදා අසා නැති
ගැහැණියකගේ හදවත තුල ඉපදි
හදවත තුලම මිය යන
රිද්මය, වේදනාව, සතුට, රාගය
අනුරාගය,විදිම්,විදවිම, හා
නොඉදුල් ආදරය හදුනාගැනිමට 
තවත් ගැහැණියකගේ ඇසින් දකින්නට 

ගැහැණියකගෙන් මෙලොවට ජනිත වු ඔබ සැමට 
කරන ඇරයුමයි ……………

1 comment:

  1. බොහොම ටිකයි නෙහ් ලියල තියෙන්නෙ😕

    ReplyDelete